රටේ වර්තමාන තත්ත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගවලියේ ප්‍රවේශපත්‍ර ගාස්තු අඩු මට්ටමක පවත්වාගැනීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට සහභාගි වෙමිනි.
එළඹෙන 04 වනදා සිට තරගාවලියේ ප්‍රවේශපත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශපත්‍ර කවුළුව හරහා මෙන්ම ඔන්ලයින් අලෙවි කිරීම ඇරඹෙන බව ඔහු පැවසීය.
මෙවර ක්‍රීඩාංගණවල ප්‍රවේශපත්‍ර අලෙවියක් සිදුනොකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි