විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසිවල හිඟයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා
ඔහු කියා සිටියේ සැළසුම් කළ පරිදි සියඵ විභාග පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
එමෙන්ම මෙම වසර තුළ විශ්ව විද්‍යාල සඳහා වැඩිපුර සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනීමට සැළසුම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට