ඊශ්රායලය එල්ල කළ ප්රහාරවලින් ප්රාණඇපකරුවන් 50 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සටන්කාමීන් පවසයි.
නමුත් අමෙරිකාව පවසන්නේ අනෙක් පාර්ශ්ව නොමඟ යැවීම සඳහා හමාස සංවිධානය මෙවැනි පුවත් ප්රචාරය කරන බවයි.
ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් සිදුකළ ආක්රමණය අතරතුරදී ඊශ්රායලයේ සිටි 220කට අධික පිරිසක් පැහැර ගැනීමට හමාස් සටන්කරුවන් කටයුතු කළේය.ඒ අතර දරුවන්, වැඩිහිටියන් සහ තරුණ පුද්ගලයින් වෙයි.
එම පිරිස ගාසා තීරයේ ඇති උමං තුළ රඳවා ඇතැයි සඳහන් වෙයි.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ