මධ්‍යම ප්‍රංශයේ ගෘහස්ත ගැටුමක් විසඳීමට මැදිහත් වූ පොලිස් නිලධාරීන් තිදෙනෙක්ව වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.
ගෘහස්ත ගැටුමක් හේතුවෙන් කාන්තාවක් සිය දිවි බේරාගැනීම සඳහා නිවෙසක වහළය මතට නැග ඇති අතර එහිදී සැකකරු එම නිවෙසට ගිනි තබා තිබෙනවා.
ඒ පිළිබඳව සොයාබැලීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඇති අතර එම නිලධාරීන් වෙත එහිදී සැකකරු වෙඩිතබා තිබෙනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග