කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 903ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමග ය.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් ගණන 3ක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පවසයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ