පිලිපීනයේ මැනිලා ගුවන්තොටුපළේ සිට එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ප්රථම වරට අද (09) දිනයේ මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
නාවිකයින් පිරිසක් රැගෙනයි මෙම ගුවන් යානය පැමිණ ඇත්තේ.
ඔවුන් ගුවන් තොටුපළ පරිශ්රය තුළදීම PCR පරීක්ෂණයට ලක්කර තිබෙනවා.
මත්තල ගුවන් තොටුපොළ මේ වනවිට නෞකා කාර්ය මණ්ඩල හුවමාරු කිරිමේ ප්රමුඛ ස්ථානයක් බවට ද පත්ව තිබීම විශේෂත්වයක්.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්