මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර – යටිනුවර ජල සම්පාදන ක්‍රමයේ කැන්දකඩුව සේවා ජලාශය සදහා අලුත් පොම්ප සවි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව, ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය සඳහන් කළා.
ඒ අනුව අද (19) පෙරවරු 09.00 සිට පස්වරු 5.00 දක්වා පැය 08ක කාලයක් ජල සැපයුම අත් හිටුවීමට සිදුවන බව ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ජල සැපයුම අත් හිටුවන ප්‍රදේශ ලෙස ගන්නෝරුව ජලසම්පාදන සේවා කලාපය සදහන්.
ජල සැපයුම අත් හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පල කළ සිටින අතර , ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට