දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් දැනුම්දීමක්
ප්‍රධාන මාර්ගයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කොළඹ නුවර අතර දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.
මේ වනවිට අදාල දෝෂය සකස් කිරීම සඳහා දුම්රිය මාර්ග නඩත්තු සේවයකයන් යොදවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ