ඩෙල්ටා ප්‍රභේදයට වඩා ප්‍රබල කොවිඩ් වෛරසයක් දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනාගෙන තිබෙනවා.
B.1.1.529 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය ශරීරයේ ප්‍රතිශක්තිකරණය ට එරෙහිව දැඩි බලපෑමක් එල්ල කෙරෙන බවයි විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ.
එම වෛරසය වේගයෙන් සම්ප්‍රේෂණය වන බවද සඳහන්.
දකුණු අප්‍රිකාණු බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය නිවේදනය කර ඇත්තේ නව ප්‍රභේදයේ ආසාදිතයන් 22කු මේ වන විටත් හඳුනාගෙන ඇති බවයි.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්