රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්රාප්ත වී තිබෙනවා.
මීගමුව රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මිය යන විට ඔහු 73 හැවිරිදි වියේ පසු වුණා.
90 දශකය තුල ලාංකේය කලාකෙත අස්වැද්දූ ජනප්රිය ගායන ශිල්පියෙක් වන ඔහු අසනීප තත්ත්වයකින් රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටියා.
මේ දෙව් මැදුරේ, මහ සයුරේ ගැඹුරු දියේ, අවන්හලක, සමාව ඉල්ලා ඇතුළුව ගීත රැසක් ෂෙල්ටන් මහතා ගැයූ ජනප්රිය ගීත අතර වුණා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග