ප්රවීණ දකුණු ඉන්දියානු ගායක එස්.පී.බාලසුබ්රමනියම් මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. ඒ නව කොරෝනා අසාදනය වීම හේතුවෙන් වනවා.
ඔහු මිය යනවිට ගීත 40 000 කට ආසන්න ප්රමාණයක් භාෂා 16කින් ඔහු ගායනා කර ඇති බවයි වාර්තා වන්නේ,
ලොව පුරා ප්රසිද්ධියට පත් රෝජා ගීතය පහතින් නරඹන්න,
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි