ප්‍රවීණ ගායක ඩබ්ලිව්.ඒ. ආරියසිංහ අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කර සිටිනවා. අභාවප්‍රාප්ත වන විට ඔහු 64 වන වියේ පසුවුවා.
මා ළඟටම තව ලංවෙලා, ප්‍රේම සැදෑවෝ, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි යන ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනා සිටි ඒ මහතා දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටියේය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි