ජාතික ශිල්ප සභාවේ සභාපති ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුදත් අබේසේකර මහතා ලෝක ශිල්ප සභාවේ ආසියානු පැසිපික් කලාපයේ උප සභාපති ධූරයට පත් වී තිබෙනවා.
ලෝක ශිල්ප සභාවේ ආසියානු පැසිපික් කලාපයේ 38 වන වාර්ෂික මහා සභා රැස්වීමේ නිල වරණයේදී සියලු සාමාජික රටවල ඒකමතික තීරණයෙන් සුදත් අබේසේකර මහතා තෝරා ගත් බවයි ජාතික ශිල්ප සභාව නිවේදනය කළේ.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග