ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (04) අත්වූ පරාජයත් සමග 2023 එක්දින ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පසු බැසීමට ලක්වීමට සිදුවී තිබේ.
ඒ 8වන ස්ථානයේ සිට 9වන ස්ථානය දක්වාය.
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ ලකුණු 67කින් ජය ගත්තේය.
ඒ අනුව, තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 1-1 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සම තත්ත්වයේ පසුවේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි