පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන මිල්ක් බ්‍රෑන්ඩ් පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ඊයේ (15 වැනිදා) සිට රුපියල් 3.50කින් වැඩි කිරීමට ප්‍රීමා සමාගම තීරණය කර තිබේ.
මේ අනුව පිටි කිලෝ ග්‍රෑම් එකක නව මිල රුපියල් අසූ තුනයි ශත පනහක් (83.50) වනු ඇත. ප්‍රීමා සමාගම මීට පෙර රොටි නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන පිටි කිලෝග්‍රෑම් එකක මිලද රුපියල් 4කින් වැඩි කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්