ශ්‍රි ලංකාව හා පාකිස්ථානය සමග පැවැත්වෙන සීමිත ඕවර පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රේක්ෂකයන්ට වැඩි අවස්ථාවක් ලබාදිමට උත්සාහ දරන බව එංගලන්ත ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.
කොරොනාවට එරෙහිව එන්නත්කරණය සාර්ථක විම නිසා ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය පිලිබදව එංගලන්ත බලධාරීන්ගෙ වැඩි අවධානය යොමු වි තිබෙනවා. ඩර්හැම් , බ්‍රිස්ටල් සහ ලන්ඩන් ඕවල් හි එක්දින තරග 3 පැවැත්වේ.
https://www.ecb.co.uk/england/men/news/2175771/ecb-statement-on-increased-capacities
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි