මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) දිවුරුම්දීමට නියමිතයි.
ඒ, ඔහුට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නීතිමය බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය ඊයේ(07) දින ලබාදුන් නියෝගයක් සමඟයි.
අද පස්වරු 1.00ට සැප්තැම්බර් මාසය සඳහා පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්විමට නියමිතය.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්