පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හෙට (22) පස්වරු 4.30 ට දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒ මහතා පිළිගැනීමට නියමිත අතර, එදිනම සවස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවකටද සහභාගි වේ.
පාකිස්තාන අගමැතිවරයා සිය දෙදින රාජ්ය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග ද සාකච්ඡා පවත්වනු ඇත.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග