පාකිස්ථානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ කානේවාල් දිස්ත‍්‍රික්කයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඒ කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින්.
ඊට සම්බන්ධ 80 දෙනෙකුට අධික පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
අදාළ පුද්ගලයා සැකකරුවන් විසින් පැහැරගැනීමට පෙර ඔහු පොලිස් අත්අඩංගුවේ සිට ඇති බව ද සඳහන්.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ