පාඨලී චම්පික රණවක මහතා අද(12) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
චම්පික රණවක මහතා විසින් පසුගිය සමයේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය උදෙසා සිදුකල කාර්යභාරය ඇතුළත් “සසුන රකින පාඨලී” ග්රන්ථයද එහිදී මහානායක හිමියන් වෙත පිළිගන්වන ලදි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්