හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, සුදත් අස්මඩල හා රියැදුරු දිලුම් කුමාරට සිතාසි නිකුත් කර තිබේ.
ඒ, ලබන මස 20 වැනි දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමිනි.
ඔවුන්ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර ඇත්තේ, රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙනි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්