අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතුරුගිරිය ප්‍රදේශයේ තිබී T 56 වර්ගයේ ගිනි අවියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ කළ මෙහෙයුම් වලදීයි මෙම ගිනි අවිය සොයාගෙන තිබෙන්නේ.
මෙම ගිනි අවිය පිටිපන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සඟවා තිබියදී සොයාගත් පාතාල සාමාජිකයෙකුට අයත් ගිනි අවි තොගයේ තිබී අතුරුදන් වූ ගිනි අවියක් බවටයි පොලිසිය සැකපළකරන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට