පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීනියන් දෙදෙනෙකු ඇතුළු හයදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ පොලිස්ථානයේ රථ වාහන අංශය තාවකාලිකව වාසා එහි කාර්ය මණ්ඩලය නිරෝධානයට යොමු කළ බව උසස් පොලිස් නිලධාරියකු පවසයි.
පානදුර දකුණ පොලිස් ස්ථානයේ සෙසු අංශ සුපුරුදු පරිදි රාජකාරි කරමින් සිටින බව වාර්තා වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්