පානදුර මුහුදු වෙරළට තල්මසුන් මත්ස්‍යයින් 100කට අධික ප්‍රමාණයක් ගොඩ ගසා ඇති බව වාර්තා වනවා. මෙම තල්මසුන් අද පස්වරුවේ සිට මෙලෙස මුහුදු වෙරළට ගොඩ ගසා ඇත.
මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදීත් ඇතැම් ප්‍රදේශවාසින් විසින් මෙම තල්මසුන් මත්ස්‍යයින් යළි මුහුදට යොමු කිරීම සඳහා විශාල උත්සහයක් ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
පොලිසිය විසින් වෙරළාරක්ෂක බළකායේ ද සහය ඇතිව මෙම තල්මසුන් මත්ස්‍යයින් නිරුපද්‍රිතව බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව සඳහන්.
*Newswire
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි