පාන් ගෙඩියක් රුපියල් 300ක මිලකට අලෙවි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය උපදෙස් ලබාදී තිබෙනවා.
පාන් පිටි මිල ඉහළ යාම හේතු කරගෙන මෙසේ පාන් ගෙඩියක් රුපියල් 300ක මිලට අලෙවි කිරීම සඳහා රටපුරා සිටින බේකරි හිමියන්ට උපදෙස් දුන් බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන පවසනවා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක