දේශීය පාන් ගෙඩියක නව මිල Waruna Lakmal 19/05/2022 1 min read අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව ,ග්‍රෑම් 450ක පාන් ගෙඩියක නව මිල රුපියල් 170 දක්වා ඉහළ යනු ඇති. අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් ඉහළ දමා ඇත. Tweet Tags: Bread Sri Lanka Continue Reading Previous කැනඩා පාර්ලිමේන්තුව දෙමළ සංහාර දිනයක් නම් කරයිNext හෙට සිට පාසල් නිවාඩු More Stories 1 min read දේශීය රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි 18/02/2025 Dheera 1 min read දේශීය රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක් 17/02/2025 Dheera 1 min read දේශීය මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට 17/02/2025 Dheera
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට