අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 20 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මීට අමතරව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් වැඩි කිරීමට තීරණය කළ බවයි එම සංගමය සඳහන් කළේ.

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක