තිරිඟුපිටි මිල ඉහළ දැමීම හේතුවෙන් බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද(11) දහවල් පවත්වන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
පාන් රත්තලක මිල බොහෝදුරට රුපියල් 5කින් ඉහළ යනු ඇති බවත් සෙසු බේකරි නිෂ්පාදන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයා පීඩාවට පත් නොවන අයුරින් මිල වැඩි කිරීමට බේකරි හිමියන්ටම ඉඩ ලබා දෙන බවත් එම සංගම සඳහන් කරයි.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්