දේශීය පාන් මිල ඉහළට Waruna Lakmal 19/08/2021 1 min read එළඹෙන සඳුදා දින සිට පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. එමෙන් ම අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් 10කින් වැඩි කිරීමට එම සංගමය තීරණය කර ඇත. මේ අතර කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් ඉහළ දමා තිබේ. Tweet Tags: bekari Continue Reading Previous රට වහන්න එකඟ වෙයිNext ගොඩනැගිලි ඉදි කිරීම් නවතී More Stories 1 min read දේශීය රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි 18/02/2025 Dheera 1 min read දේශීය රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක් 17/02/2025 Dheera 1 min read දේශීය මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට 17/02/2025 Dheera
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට