දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පාපන්දු සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා
සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 11 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කළේ
මෙවර දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය මාලදිවයිනේදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරඟය ඔක්තෝබර් 1 වැනිදා බංගලාදේශ පාපන්දු කණ්ඩායම සමඟ පැවැත්විමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි