ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ කැනඩාවේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.
එළඹෙන දෙසැම්බර් මාසයේදී කැනේඩියානු ආදිවාසී ජනතාවට සිදුව ඇති අසාධාරණ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ජා කිරීම පාප් වහන්සේගේ මෙම සංචාරයේ අරමුණයි.
පසුගිය මැයි මාසයේදී කැනඩාවේ ආදිවාසී දරුවන් ලක්ෂයකට අදික පිරිසකගේ සිරුරු සහිත සමූහ මිනී වළක් හමුවුණා.
මෙම සිද්ධියත් සමඟ කැනේඩියානු ආදිවාසි ජනතාවට සිදු වූ හිරිහැර සම්බන්ධයෙන් ලෝක ප්රජාව අතර මතුවූයේ දැඩි සංවාදයක්.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි