ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කැනඩාවේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.
එළඹෙන දෙසැම්බර් මාසයේදී කැනේඩියානු ආදිවාසී ජනතාවට සිදුව ඇති අසාධාරණ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ජා කිරීම පාප් වහන්සේගේ මෙම සංචාරයේ අරමුණයි.
පසුගිය මැයි මාසයේදී කැනඩාවේ ආදිවාසී දරුවන් ලක්ෂයකට අදික පිරිසකගේ සිරුරු සහිත සමූහ මිනී වළක් හමුවුණා.
මෙම සිද්ධියත් සමඟ කැනේඩියානු ආදිවාසි ජනතාවට සිදු වූ හිරිහැර සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව අතර මතුවූයේ දැඩි සංවාදයක්.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ