කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වේ.
පාර්ලිමේන්තුව මේ වනවිට වාර අවසාන කර ඇති අතර, එය ලබන 08 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.
අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් ප්රමුඛ අවධානය යොමුවනු ඇති.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්
උසස් පෙළ අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ