පාර්ලිමේන්තුව දින දෙකක්

ලබන සතියේදී පාර්ලිමේන්තු සැසි දින දෙකක් පමණක් පැවැත්වීමට අද (02) රැස්වූ පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ඒ අනුව සැප්තැම්බර් මස 06 සහ 07 වනදා එලෙස පාර්ලිමේන්තුව රැස්වන බවය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com