අද(03) දිනයේ පාර්ලිමේන්තුව පැය තුනක කාලයක් සඳහා රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.
රට පුරා පවතින කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව, අද දිනයේ පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වෙයි.
අද පාර්ලිමේන්තු සැසිය මාධ්‍යවේදීන්ට ද ආවරණය කිරීමට අවස්ථාව ලබා දී නැත.
යළිත් නොවැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැඳවීමට සැලසුම් කර තිබේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි