පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙනවා.
කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කෙරෙණු ඇති.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙන්ම මෙරට ස්ත්‍රි – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳ සොයා බලා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ද හෙට දිනයේ රැස්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුවද හෙට පෙරවරු 10ට රැස්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට