පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සතියකට වරක් අහඹු ලෙස PCR පරීක්ෂණයකට යොමු කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.
එම පරීක්ෂණවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ඉදිරිපත් වන ලෙසයි වේත්‍රධාරීවරයා ආරාධනා කර සිටින්නේ.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය ඇතිව මෙය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන කාල සීමාවන් හිදී සහ නොපෙනෙන කාලසීමාවන් හිදී ද සතියකට වරක් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට