පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ ස්වයං නිරෝධායනයට යොමු වී තිබේ.
එම මන්ත්‍රීවරුන් දෙදෙනා වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගැනීම හේතුවෙන් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි