ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇතේතේත තමන් අද දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හදුනාගත් බවයි.
මීට දින 10 කට පෙර සමීපව ඇසුරු කළ පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව නිරෝධායනය වන ලෙසයි මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවුඩයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.
ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු නියෝජිතයින් දෙදෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි