එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව දින 5 ක් පැවැත්වීමට පක්ෂ නායක හමුවේ දී තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මස 4 වන සඳුදා දින සිට 8 වනදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය කළ බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ.

More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?