රජයේ හා රජයේ අනුමත පාසල්වල පළමු වාරය ලබන සිකුරාදා අවසන් වෙයි.
දෙවැනි පාසල් වාරය ලබන 24 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
අදියර 2ක් යටතේ දෙවැනි පාසල් වාරය ක්‍රියාත්මක වේ .
පළමු අදියර අගෝස්තු 17 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අගෝස්තු 28 වැනිදා සිට ඔක්තොම්බර් 27 වැනිදා දක්වා පැවැත්වෙන බව, අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් 21 දා පැවැත්වෙන බවයි.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝම්බර් මස 15 වැනිදා පැවැත්වීමට දින නියමිතව තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ