පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අද (24) දිනයේ විශේෂ ප්‍රකාශයක් කරනු ඇත.
පාසල් නැවත විවෘත කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය ට භාර දී ඇත.
එකී මාර්ගෝපදේශ ගරු කරමින් පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සකස් කරන ලද වැඩපිළිවෙල පිළිබඳව අද දිනයේ ජනතාව දැනුවත් කිරීමට ද නියමිතයි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්