තවමත් පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු වාතාවරණයක් නොපවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කලා.
ආසාදිතයන් වාර්තාවීම යම් තරමකට පාලනය වූ පසූ ඒ සම්බන්ධයෙන් තීරණය කළ හැකි බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති