පාසල් ආශ්‍රිතව විශාල වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
මේ හේතුවෙන් පාසල් දරුවන් පිළිබඳ ගුරුවරුන් හා දෙමව්පියන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු කියා සිටියේ.
පුත්තලම ප්‍රදේශයේ දී මාධ්‍යට අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා පෙන්වාදුන්නේ සංවෘත පන්තිකාමර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වූවහොත් එමගින් තවත් විශාල පොකුරක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට