පාසල් දරුවන්ට සහන මිලට මුව ආවරණ ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ පිළිබඳව මුව ආවරණ නිෂ්පාදකයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඇමතිවරයා පවසන්නේ.
පාසල් කඩිනමින් ආරම්භ කිරීම සඳහා ආණ්ඩුව මේ වනවිටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර ගුරුවරුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල දීපව්‍යාප්තව ක්‍රියාත්මක වේ.
පාසල් ආරම්භ කිරීමට පෙර දරුවන්ට සහන මිලට මුව ආවරණ මිලදී ගැනීමේ අවස්ථාව ලබා දුනහොත් එය දෙමව්පියන්ට විශාල සහනයක් වනු ඇති බවයි වෙළඳ අමාත්‍යවරයා පවසන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්