7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
එන්නත් ලබාදීමෙන් පසුව පාසල් යළි විවෘත කළ හැකි බවද හෙතෙම කියයි.
අවුරුදු 12 ත් 18 ත් අතර වයස් කාණ්ඩවල පසුවන මෙම දරුවන්ට ලබාදීමට එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක් පමණ අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට