2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පළමු පාසල් වාරයට නියමිත දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු සඳහා දිවයිනේ සියලුම පාසල් ජුනි මස 06 වැනිදා එනම් සඳුදා දිනයේ දී ආරම්භ කිරීමට නියමිතයි.
එහිදී රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් එදින විවෘත කෙරෙනු ඇති.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට