රජයේ සහ රජයේ අනුමත පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා වන තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (22) අවසන් වේ. ඒ අනුව අදින් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. සියලු ම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් 2025 වර්ෂයේ ජනවාරි මස 02 වන දින යළි පාසල් ආරම්භ වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට