දැනට පවතින පාසල් නිවාඩුව තවත් සති 2 කින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නොවැම්බර් 9 වැනි සඳුදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවැනි පාසල් වාරය 23 වැනි සඳුදා තෙක් කල්දමනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය ලේකම් පැවසීය.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි