වසර අවසාන පාසල් නිවාඩුව දින කීපයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
මීට පෙර එම නිවාඩුව ප්‍රකාශයට පත්කර තිබුණේ දෙසැම්බර් 23සිට 26 දක්වා පමණි.
නමුත් ජනවාරි 3 වැනිදා යලි පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව