ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන ලබන සතියේ පාසල් යළි පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (03) පැවැත්වෙනවා.
ඒ අනුව පාසල් යළි පැවැත්වීම සම්බන්ධයෙන් සහ පසුගිය සතියේ පාසල් අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව සමාලෝචනය කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
මේ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ ජාතික පාසල් රැසක විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන බලධාරීන් රැසක් සහභාගිවීමට නියමිතව තිබෙනවා.
More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි